🔊 SHARP 2800W DVD Sound System
Description:
🎵 Original SHARP 2800W DVD Setup එකක් විකිණීමට ඇත.
✅ Powerful Surround Sound
✅ DVD / USB / AUX පහසුකම්
✅ Movie, Music, Karaoke සඳහා සුදුසුයි
✅ Sound Quality ඉතා හොඳයි
✅ Speakers සහ Main Unit සියල්ල හොඳ තත්ත්වයේ ඇත
✅ Remote එක සමඟ ලබාදේ
📌 Condition: Used (Good Condition)
💰 Price: Rs. 25,000/= (Negotiable)
📞 Interested buyers only contact කරන්න.
Location: [Angoda]