Upper
Sharing Room (Only Girls) For Rent in Nugegoda, Mirihana
================================================
නුගේගොඩට නුදුරු මිරිහානේ ටයිල් කල නව නිවසක උඩුමහල් කාමරයක්
ගැහැණු ළමයෙකු හෝ ගැහැණු ලමුන් දෙදෙනකුට කුලියට.
* ටයිල් කල කාමරයක්
* යාබද නානකාමර සහිතයි
* ඉගෙනුම ලබන , රැකියාවේ නියුතු අයට
* නිස්කලංක ආරක්ශිත පරිසරයක්
* ආහාර පිසගැනීමේ පහසුකම් ඇත.
* බැංකු සුපර්මාකට් ගමනාගමන පහසුකම් වලට ඉතා ආසන්නයි
මාසික කුලිය රු.40,000/=