Sharing Room for Rent at Koswatte Road, Nawala, for Working girls- Residential, secured area. with common bathroom and Kitchen walking distance for 176 Bus, Rs.15,000 per month each, and Rent in advance to be paid, The room can be seen, contact for more details, This is suitable for who values peace and harmony with minimum noise.
වැඩ කරන ගැහැණු ළමයි සඳහා, නාවල, කොස්වත්ත පාරේ කාමරයක් කුලියට දීමට ඇත, පොදු වැසිකිළි, කුස්සිය සමග, නේවාසික, ආරක්ෂිත ප්රදේශයකි. ඇවිද දුර නාවල පාර 176 බස් රථයට - Rs15,000ක් මාසයකල කුලිය, කල් ඇතිව - කාමරය දැකිය හැකිය, වැඩි විස්තර සඳහා විමසන්න.- විවේක ගැනීමට අවශ්‍ය අවම ශබ්දයකින් එකිනෙකාට බාධා නොකර සාමය සහ සමගිය අගය කරන කෙනෙකුට මෙය ගැලපෙයි