මාලබේ අරංගල ප්‍රදේශයේ කාන්තාවක් සඳහා බෙදාගැනීමේ කාමරයක් කුලියට දීමට ඇත.
වෙනම පිවිසුම. වෙනම නාන කාමර සහ මුළුතැන්ගෙයි පහසුකම්.
පැය 24 පුරා CCTV ආරක්ෂාවක් සහිත ඉතා සන්සුන් හා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත.
170/190/336/993/689 බස් මාර්ග වලට මිනිත්තු 4 ක ඇවිදීමේ දුර.
මාලබේ හන්දියට කිලෝමීටර 2 ක්. අතුරුගිරිය හන්දියට කිලෝමීටර 1.5 ක්. SLIIT/Horizon සහ CINEC වෙත කිලෝමීටර 2.5 ක්
මසකට රු. 9000/= ක්. මාස දෙකක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
A furnished sharing room to be rented for a lady at Malabe Arangala.
Seperate entrance. Seperate bathroom and kitchen facility.
Located in a very calm & secured area with 24 hours CCTV protection.
150m (4minutes walking distance to 170/190/336/993/689 bus routes.
2km malabe junction. 1.5km to Athurugiriya juction. 2.5km to SLIIT/Horizon & CINEC
Rs.9000/= per month. Two months advance money needed.