රැකියා දැන්වීම
අපගේ නවීන Gym & Fitness Center (High octane fitness center ) එකේ Shake Bar සඳහා පහත සඳහන් තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි.
තනතුර:
Crew Member
කාර්යභාරයන්:
* Protein shakes, smoothies සහ අනෙකුත් පානයන් සකස් කිරීම
* පාරිභෝගිකයින්ට හිතවත් සහ වෘත්තීයමය සේවයක් ලබාදීම
* Shake Bar ප්‍රදේශය පිරිසිදුව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාම
* භාණ්ඩ තොග පාලනය සහ දෛනික කටයුතු සඳහා සහාය වීම
අවශ්‍ය සුදුසුකම්:
* වයස අවුරුදු 18 – 40 අතර වීම
* Food & Beverage හෝ සමාන ක්ෂේත්රයක පළපුරුද්ද තිබීම .
* සිංහල භාෂාව හොඳින් හැසිරවිය හැකි වීම (ඉංග්‍රීසි දැනුම අමතර වාසියකි)
* වගකීමෙන්, විනයගරුකව සහ කාලයට අනුකූලව වැඩ කළ හැකි වීම
නවීන සහ යාවත්කාලීන අදහස් තිබීම විශේෂයකි
වැඩ කරන වේලාව:
Shift පදනම මත
වැටුප සහ අනෙකුත් ප්රතිලාභ:
අත්දැකීම් හා සුදුසුකම් අනුව සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
අයදුම් කිරීම:
ආකර්ශනීය අයදුම්කරුවන් කරුණාකර පහත දුරකථන අංකයට අමතන්න හෝ WhatsApp මඟින් සම්බන්ධ වන්න.
📞 දුරකථන අංකය: 074 – 047 62 68
📍 ස්ථානය: කොහුවල