St anthony's සමූහ ව්‍යාපාරයේ තවත් එක් සමාගමක් වන st anthony's coating සමාගමේ නිශ්පාදිත ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු , SF skim coat, Wall filler , Metal Filler , Aqua Guard , Wood putty, Tile Grout ලබා ගැනීම සදහා අමතන්න.
SF SKIM COAT භාවිතය හා පිළියෙල කිරීම පහසු ය.
අවශ්‍ය නම් කෙලින්ම තීන්ත ආලේප කල හැකි ය.
ජලයට ඔරොත්තු දෙන නිසා පිටත හා ඇතුළත ආලේප කල හැකිය (පිට ආලේප කිරීම සඳහා සිමෙන්ති මිශ්‍ර කිරීම අවශ්‍ය නොවේ) වැය කරන මුදලට වඩා වැඩි වටිනාකමක් ගෙන දෙන SF SKIM COAT මගින් ඔබගේ සොඳුරු නිවසේ බිත්ති සුපිරි නිමාවකින් අලංකාර කර ගන්න.
Available at NIRANGI HARDWARE (PVT) LTD.
151, Pannipitiya Road, Battaramulla.
https://maps.app.goo.gl/k8k1j4Ddgkhv7Qxx5
#sf #skimcoat #sfskimcoat #Hardware #battaramulla