අරගෙන මාසයයි පාවිච්චි කලේ.
cricket නතර කලා.ඒකයි දෙන්නේ තියාගෙන වැඩක් නෑ.
දෙපාරයි practice කලේ. මැච් එකක්වත් සෙල්ලම් කරේ නෑ.
හොදටම තියෙනවා.✅
u13 / u15 අයට හොදයි.✔️
වට්සැප් මැසේජ් එකක් දාන්න.
ගාන පොඩි වෙනසක් කරලා දෙන්නම්.
කතා කරන්න