Zoje
ZJ8500G
brand new condition
(අලුත්ම තත්වයෙන් ඇත)
දිරුම් කිසිවක් නොමැත (ලී කොටස)
වැඩි කාල සීමාවක් පාවිච්චි කර නොමැත
මාස දෙකක් පමණ භාවිතා කර ඇත
කිසිම අඩු පාඩුවක් නොමැත
ඇමතුමක් ලබා දෙන්න
මිල ගණන් සාකච්චා කර ගත හැක