Location - Kottawa Town
Model -Juki 8500
Power Saving Motor
With Warranty
අලුත්ම තත්ත්වයේ ඇත
සති දෙකක් පමණක් පාවිච්චි කර ඇත
විදුලිය ඉතිරි කිරීමේ මෝටරය
වගකීම් කාලය සමඟ
අරන් මහන්න විතරයි තියෙන්නෙ
මුදල් හදිස්සියක් නිසා විකිණීමට
Call more details