Sewana Holiday Bungalow – Anuradhapura
Enjoy maximum comfort close to sacred sites and city amenities!
Walking distance to Anuradhapura Teaching Hospital; minutes away from Atamasthana.
Booking: Rent the full bungalow (for families/groups) or individual rooms.
Amenities: Attached bathrooms with A/C or Non-A/C options.
Rates: Starting from LKR 2,500/= upwards.
සෙවන හෝලිඩේ – අනුරාධපුර
පූජනීය නගරයට සහ නගරයේ පහසුකම්වලට ආසන්නයෙන්ම
අනුරාධපුර ශික්ෂණ රෝහලට පයින් යන දුරින් සහ අටමස්ථානයට විනාඩි කිහිපයකින්.
වෙන්කරවා ගැනීම්: පවුලේ අයට/කණ්ඩායම් සඳහා සම්පූර්ණ නිවසම හෝ තනි කාමර.
ඇතුළත නාන කාමර සහිත A/C හෝ Non-A/C කාමර.
ගාස්තු: රු. 2,500/= සිට ඉහළට.