Service Station Supervisor/ Advisor
අපි බඳවා ගන්නවා
ජා-ඇල පිහිටි නවීන වාහන සේවා ස්ථානයක් සදහා පළපුරුදු සේවකයන් අවශ්‍ය වී ඇත.
සුදුසුකම්:
Service advisor- වසර 5 කට නොඅඩු පළපුරුද්ද
කාර්මික ශිල්පියා - NVQ මට්ටම 4
Automobiles සම්බන්ද මනා අවබෝදයක් තිබීම.
ඉහළ සන්නිවේදන හා කළමනාකරණ කුසලතා තිබීම
0771187595, 0763511664 අමතන්න