පිරිමි ළමුන් සදහා (Boy's Only )නිදහස් නිස්කලංක යාබද Small
Annex....ක් වේ
🧍♂️පිරිමි ළමුන් දෙදෙනෙක් සදහා උපරිම වේ.
🏡මාසික කුලිය - Rs. 35000/
අත්තිකාරම් - මාස 4
📍ආලින්දය 📍නිදන 📍කාමර 1
🛵මොර්ටර් බයිසිකල් සදහා පහසුකම් ඇත.
🚗car සදහා තාප්පෙන් එපිට පහසුකම් ඇත.
👉විදුලිය භාවිතා කිරීමෙන් පමණක් ඉවුම් පිහුම් කල හැකි
👉කුඩා කුස්සිය 1(Electric cooker Only )
👉නානකාමර 1( Bathroom )
👉විදුලි ය, ජල පහසුකම් ඇත,
👏සම්පුර්ණ ටයිල් කර අංග සම්පුර්ණ කුඩා යාබද නිවසකි 👏
👉174 කොට්ටාව borella-kottawa මෙට්‍රෝ Bus පාරට 200m ක් දුරින් පිහිටා ඇත.
👉"රැකියා නියුතු පිරිමි ළමුන් සදහා පමණක් වේ.👈
🏥තලවතුගොඩ හේමාස් රෝහල ට ආසන්න ව ද
👉SPAR,ARPICO, GLOMARK, SUPER MARKET ආසන්න යේ
👉ITN, HIRU TV මාධ්‍ය ජාල ආසන්න ව ද
👉SAMPATH BANK, HNB, PEOPLE 'S, BOC, SEYLAN, COMMERCIAL BANK ආසන්න ව ද
📷CCTV කැමරා පැය 24 පුරා ක්‍රියාත් මක ප්‍රධාන ගේට්ටු එකක් සහිත Annex කි..
📍තවත් වැඩි විස්තර සදහා අමතන්න...