🔷 NOW HIRING – SENIOR SUPERVISOR (GALLE BRANCH)
CCTV Vision Lanka – Leading Security & Technology Company
📌 මෙය CCTV / Tech Field එකේ Career එකක් හදගන්න කැමති, Leadership skill තියෙන පුද්ගලයෙකු සඳහා සුදුසුම අවස්ථාවකි.
📌 CCTV Camera සහ Smart Technology Products පිළිබඳ දැනුම නැති අයටත් Training ලබා දෙන්නෙමු.
⸻
🔹 Job Responsibilities:
✅ Shop operations & staff supervise කිරීම
✅ Customer calls / WhatsApp inquiries handle කිරීම
✅ Product sales & showroom management
✅ CCTV, WiFi & Smart devices පිළිබඳ clientsට explain කිරීම (Training provided)
✅ Daily/Monthly Sales Targets manage & reporting
✅ Team motivate & train කිරීම
http://wa.me/94717812383