සිදුව ප්‍රදේශයේ දිවයින ප්‍රමුඛතම අපනයන සමාගමක් සඳහා ආරක්ෂක ඈබැර්තු ඇත.
✔ ජේෂ්ඨ ආරක්ෂක නිළධාරී
👍 ආකර්ශනිය වැටුප් හා දීමනා
👍නොමිලේ උදැසන ,දිවා හා රාත්‍රී ආහාර
👍ස්ථිර රැකියාවක් (EPF/ETF)
👍නොමිලේ නේවාසික පහසුකම්
👍ආරක්ෂිත හා සාමකාමී වැඩ පරිසරය
👍මරණාධාර දීමනා
👍නිවාස ඉදිකිරීම් සඳහා දීමනා
👍දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම.
👍පොලි රහිත ණය පහසුකම්
👍යතුරුපැදි මිලදී ගැනීම සඳහා මුල්‍යාධාර ඇතුළු සුබසාධක ප්රතිලාභ රැසක් ....