Senior Security Officer Seeduwa
විශිෂ්ඨ ආරක්ෂක සේවාවකට ඔබට ඇරයුම් ..
❤ ජේෂ්ඨ ආරක්ෂක නිළධාරී
👍වැටුප 57,500/-
✔ ස්ථිර රැකියාවක් (ETF / EPF)
✔ ආරක්ෂිත හා සාමකාමී වැඩ පරිසරය ,
✔ දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීම .
✔ පොලි රහිත ණය පහසුකම් ,
✔ සුභ සාධක හා මරණාධාර දීමනා ගෙවීම.
✔ යතුරුපැදි මිලදී ගැනීම්,සඳහා මුල්‍ය පහසුකම් ඇතුළු තවත් දීමනා රැසක් ..