මෙහෙමයි
මම මේ FULL SET එක ගත්තේ මීට මාස 2ට කලින් BRAND NEW
මම මාස දෙකම පාවිච්චි කලා.practice ගියා.matches කිහිපයක් සෙල්ලම් කලා.
දැන් මම මේක විකුනන්න ප්රධානම හේතුව මම උසස් පෙල කරනවා ඒ හෙතුවෙන් මම FULL SET එකම විකුනනවා.
කිසිම අවුලක් නෑ Full SET එකේ. තාම BRANDNEW CONDITION තියෙනවා
CA ENGLISH WILLOW BAT එකක් තියෙන්නේ එකේ TOE එකක් දාගන්න ඕනේ
Components
CA BAT GLOVES
INNER GLOVES
CA DUAL TIE PADS
GrayNicole CHEST GUARD
CA PADS
SPEED HELMET
All the components are included in the set