Requirements
✅ වයස 35 – 55 අතර විය යුතුය.
✅ අවම වශයෙන් වසර 5ක Hotel/Restaurant kitchen පළපුරුද්ද.
✅ Sri Lankan, Chinese, Indian, Pasta, Spaghetti, Burgers සහ Submarines සකස් කිරීම පිළිබඳ හොඳ දැනුම සහ ප්රායෝගික පළපුරුද්ද.
✅ Executive Chef සමඟ kitchen operations කළමනාකරණය කිරීමේ හැකියාව.
✅ Kitchen staff supervise කිරීම සහ training ලබාදීමේ හැකියාව.
✅ Food quality, hygiene හා food safety standards පිළිබඳ දැනුම.
✅ වගකීමෙන්, නායකත්වයෙන් සහ පීඩනය යටතේ කාර්යක්ෂමව වැඩ කළ හැකි විය යුතුය.
💰 Attractive Salary (Negotiable)
💵 100% Service Charge
🍛 Free Food
🏠 Free Accommodation
📅 4 Days Off Per Month