♦️SENARO GN 125 2023♦️
🔹Manufacture year 2023.
🔹Registration 2023.
🔹Good condition.
🔹Home used.
🔹Low mileage.
🔹Original tires.
🔹Self start 100%.
🔹Meters working 100%.
🔹Engine 100%.
🔹Running 100%.
🔹Front Tire 90%.
🔹Rear Tire 90%.
🔹Battery 100%.
🔹Original paint.
🔹License insurance update.
🔹Document clear.
🔹No errors.
🔹No accidents.
නිෂ්පාදිත වර්ෂය 2023. වැඩියෙ දුවලා නෑ. ඔරිජිනල් ආපු ටයර් දෙක තියෙන්නේ. අති සුපිරියක් සොයන්නෙකුට. අරන් හදන්න කිසිවක් නොමැත. ඩිජිටල් මීටර් සියල්ල හොඳටම වැඩ. හොඳටම තෙල් කරනවා. නිවසේ පාවිච්චි කරන ඉතාම අනර්ඝ තත්වයේ ඇති මෙම යතුරුපැදිය පරික්ෂා කර මිල සාකච්ඡා කරගත හැකිය. පදින්න ගන්න කෙනෙක්ට අති සුපිරියක්. අරන් පදින්න විතරයි තියෙන්නෙ. .