Semi Modern Two Story House for Sale Bandaragama
විකිණීමට: අර්ධ-නවීන දෙමහල් නිවසක්
ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුම් ස්ථානයෙන් කි.මී. 1.5 ක් පමණ දුරින් පිහිටි මෙම නිවස පර්චස් 15ක ඉඩමක ඉදිකළ,නවින සැලසුමකින් යුත් දෙමහල් නිවසකි. බණ්ඩාරගම සහ හොරන නගරවලට පහසුවෙන් ළඟාවිය හැකි අතර බස් සේවාවද ඇත.
නිවස ඉදිකොට වසර 5 ක් පමණ වේ.
සමස්ත ගොඩනැගිලි ප්රමාණය: වර්ග අඩි 1,618
පහළ මහල: වර්ග අඩි 1,192
විශාල විසිත්ත කමරය
නිදන කාමර: 2
කාර්යාල කාමරය: 1
වැරන්ඩා: 2
කෑමකාමර: 1
පැන්ට්රිය සමඟ කුස්සිය: 1
නානකාමර: 1
ඉහල මහල
අඩක් නිමකොට ඇත.
විසිත්ත කාමරය
නිදන කාමරය
නාන් කාමරය
වැරන්ඩා 2
විදුලි හා ජල පහසුකම්:
ළිං ජලය
විදුලිය
දුරකථන සම්බන්ධතාව
උණු වතුර පද්ධතිය
සිලින් ෆෑන් සවි කර ඇත
අමතර විශේෂාංග:
වාහන 2ක් සඳහා නවතා තැබීමේ පහසුකම්
මුළු නිවසම ටයිල් කර ඇත (කුස්සිය = සිමෙන්ති )
සුවපහසු නේවාසික ජීවිතයක් සඳහා ඉතාමත් සුදුසුය.
For Sale: Semi-Modern Two-Story House
Located just 1.5 km from the Gelanigama Expressway Interchange, this property offers a well-designed two-story house on 15 perches of land. Conveniently situated with easy access to Bandaragama and Horana towns, with regular bus services available.
Property Overview:
- Total Built-Up Area: 1,618 sq. ft.
- Ground Floor: 1,192 sq. ft.
- Upper Floor: 418 sq. ft.
- House Age: Approximately 5 years
Ground floor
- Bedrooms: 2
- Office Room: 1
- Living Rooms: 1
- Dining Area: 1
- Kitchens with Pantries: 1
- Bathrooms: 1
- Balconies: 2
- Open Verandas: 2
Upper floor
Half finished
Living room
Bed room
Bathroom
Balcony 2
Utilities & Facilities:
- Water Supply (Well)
- Electricity
- Telephone Connection
- Hot Water System Installed
- Ceiling Fans Included
Additional Features:
- Parking space available for 2 vehicles
- Fully tiled house (kitchen finished with cement flooring)
- Suitable for comfortable residential living
---
For more details or to arrange a viewing, please contact.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Two-Storey House for Sale in Bandaragama
Bedrooms: 4 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 39,500,00018 days
(RH632) Two Storey House for Sale in Bandaragama
Bedrooms: 4 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 26,000,00027 days
(RH557) Two Storey House for Sale in Bandaragama
Bedrooms: 4 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 25,000,00010 days
(RH612) Two Storey House for Sale in Bandaragama
Bedrooms: 5 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 42,500,0006 days