🏡 කුලියට දීමට – Semi-Furnished Annex එකක්
✨ පිරිසිදු, නිදහස් හා ආරක්ෂිත පරිසරයක සුවපහසු Annex එකක් කුලියට දීමට ඇත. නවයාලතැන්න ස්කාගාරය අසලින්...
✔️ නිදන කාමරය සහ සාලය
✔️ උණුවතුර පහසුකම සහිත යාබද නානකාමරය
✔️ වෙනම කුස්සිය
✔️ වෙන් වූ ඇතුල්වීමේ දොරටුව
✔️ වාහන නැවැත්වීමේ පහසුකම
✔️ නිදහස්, සාමකාමී හා ආරක්ෂිත වටපිටාව
බස් ධාවනය වන මාර්ගයටද මායිම්ව පිහිටා ඇත. මහනුවරට කි.මී. 6 යි. කටුගස්තොටට කි.මී. 2 යි.
👨💼 රැකියාවක් කරන අයෙකුට 👩❤️👨 යුවළකට හෝ 👨👩👦 කුඩා පවුලකට ඉතා සුදුසුයි.
📍 ස්ථානය: නවයාලතැන්න, කටුගස්තොට.
💰 මාසික කුලිය: රු. 28000.00 (සාකච්ඡා කළ හැක)
අදම අමතා හෝ WhatsApp මඟින් සම්බන්ධ වී පැමිණ පරීක්ෂා කිරීමට වේලාවක් වෙන්කර ගන්න!
🏡 Semi-Furnished Annex for Rent
✨ Looking for a clean, comfortable, and secure place to stay? This is the perfect choice! A semi-furnished annex near DCSL Nawayalathenna.
✅ Bedroom and Living Room
✅ Attached Bathroom with Hot Water Facility
✅ Separate Kitchen
✅ Separate Entrance
✅ Parking Available
✅ Clean, Safe & Peaceful Environment
Next to a bus route. Just 6 k.m to Kandy. 2 k.m to Katugastota.
Perfect for a working professional, Small family or a couple.
📍 Location: Nawayalathenna, Katugastota
💰 Rent: Rs. 28000.00 (Negotiable)
Call or WhatsApp today to arrange a viewing!