House for Sale in Nannapurawa
📣 හවුල් ව්‍යාපාරික අවස්ථාද සාකච්ඡා කල හැක / Joint Venture
මිල - 18,000,000/- (මිලියන 18යි) 💰
👉(පර්චස් 41 සම්පූර්ණ ඉඩම සමඟ ගොඩනැගිල්ල + Solar පද්ධතිය)
📢 ඉඩමෙන් කොටසක් වුවද වෙන් කර දිය හැක.
(මිල සාකච්ඡා කල හැක)
🎯 ලිපිනය - 162, දිවියාපොල, නන්නපුරාව, බිබිල
🚸 නන්නපුරාව ජාතික පාසලට කිලෝමීටර් 1යි
🏥 මැදගම රෝහලට කිලෝමීටර් 5යි.
නාය යෑම්, ගංවතුර වැනි ස්වභාවික ආපදා නොමැති ප්‍රදේශයක පිහිටා ඇති මෙම දේපළ නිවාස, ව්‍යාපාරික හෝ නිවාස/ව්‍යාපාරික යන අරමුණු සඳහා භාවිත කළ හැකි වේ.
2025 සැප්තැම්බර් මාසයේදී සිදු කල තක්සේරුව(Valuation) රුපියල් මිලියන 18.5ක් වේ.
ඉඩම 👇
1. පර්චස් 41 ප්‍රමාණයකින් යුක්තවේ
2. සින්නක්කර ඔප්පු සහිතවේ
3. මැදගම ප්‍රාදේශිය සභා සීමා බල ප්‍රදේශය
4. බිබිල - මොණරාගල ප්‍රධාන මාර්ගයට(B56) මුහුණලා පිහිටා ඇත(බිබිල නගරයට 11km, මැදගම නගරයට - 5km, මොනරාගල නගරයට 31km)
• මෙය රටෙහි බොහෝමයක් ප්‍රදේශ වලට ගමන් කල හැකි බස් ධාවනය වන මාර්ගයකි - මාකුඹුර(අධිවේගී මාර්ගය), කරාපිටිය(අධිවේගී මාර්ගය), කොළඹ, වැල්ලවාය, බදුල්ල, කතරගම, මහනුවර, යාපනය, අනුරාධපුරය, වව්නියාව, කුරුණැගල
5. Google Map Location - 7.069762465534047, 81.26495921272479
6. පොල් ගස් 6ක් ඇත.(වසරකට ගෙඩි 1000ක් පමණ කඩනු ලබයි)
7. පුවක් ගස් 10ක් ඇත
8. ගම්මිරිස් වැල් 10 ඇත
9. විශාල ප්‍රමාණයේ ලොරි රථ 2ක් එකවර පහසුවෙන් නවතා තැබිය හැකි මිදුල
නිවස 👇
1. නිවස ඇතුලත නිදන කාමර 3යි
2. නිවස පිටත කාමර(කාර්යාල කාමරය ලෙස දැනට භාවිතා කරයි) 1යි
3. ගබඩා කාමර 1යි
4. සාලය 1යි
5. TV Lobby 1යි
6. Dinning 1යි
7. Kitchen 1යි
8. Bathroom 1යි
9. මෝටර්රථ 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ප්‍රමාණයේ පිටත Verandah 1යි
10. නිවස සම්පූර්ණයෙන් Tile කර ඇත
11. තේක්ක දැව යොදා ඇත.
වෙනත් 👇
1. 20kw Solar System එකක් ස්ථාපිත කර ඇත(Net Plus)
2. නිවාස අවශ්‍යතා වෙනුවෙන් Single(1) Phase Ampere 30 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
3. ව්‍යාපාරික/කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් Three(3) Phase Ampere 60 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
4. ට්‍රාන්ස්ෆෝමරයේ සිට මීටර් 400 දුර ඇතුලත පිහිටා ඇත.
• මා බදුල්ල ප්‍රදේශයේ සිට පැමිණිය යුතු බැවින් දේපල පරික්ෂා කිරීම සඳහා කලින් වෙන්කරවා ගත් සති අන්ත දිනයක් පමණක් යොදා ගත හැකිවේ.
ගණුදෙනුව සිදුකල හැකි ආකාර 🤝
1. සම්පූර්ණ වටිනාකම මුදලින්/බැංකු ණය මගින් සිදු කල හැක
2. Car/SUV (Japan Domestic) හුවමාරු සලකා බැලේ 🚗 🚙
• අනෙකුත් වාහන කාණ්ඩ / මාදිලි පිළිබඳවද සාකච්ඡා කල හැක.
3. ඉඩම්/නිවාස/ව්‍යාපාරික ස්ථාන හුවමාරු සලකා බැලේ
• බදුල්ල නගර සීමාවෙහි ඇති ස්ථාන පමණක් සලකා බැලේ.
• අනෙකුත් ප්‍රදේශයන්හී ඇති ස්ථාන පිළිබඳවද සාකච්ඡා කල හැක.
4. ගණදෙනුව සිදු කල හැකි ආකාර පිළිබඳව ඔබගේ යෝජනා ඇත්නම් සාකච්ඡා කල හැක.
ඉහත ආකාර එකක් හෝ කිහිපයක් මගින් ගණුදෙනුව සිදුකල හැකිවේ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Bibile House for Rent
Beds: 4, Baths: 4Monaragala, House RentalsRs 35,000 /month3 days
Land for Sale in Bibile
20.0 perchesMonaragala, Land For SaleRs 4,500,000 total price53 days
Land for Sale in Bibile
51.0 perchesMonaragala, Land For SaleRs 65,000 per perch53 days
House for Sale Wellawatta
Bedrooms: 2, Bathrooms: 1Monaragala, Houses For SaleRs 8,000,00019 days