අඩු ආයෝජනයකින් වැඩි ලාභයක් ලබන සාර්ථක ව්‍යවසායකයෙකු වන්න! 🚀🐣✨
කුකුළු පාලන ව්‍යාපාරයෙන් සාර්ථක වෙන්න බලාපොරොත්තු වන ඔබට, දැන් ඔබේ නිවසේ සිටම ඉතා පහසුවෙන් වැඩේ ආරම්භ කරන්න පුළුවන්.
ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන, හැසිරවීමට පහසු PHNIX Semi-Automatic Incubators පෙළ දැන් අපෙන් ලබාගත හැක. අපෙන් ඔබට ලැබෙන සුවිශේෂීම වාසිය වන්නේ උපකරණ පමණක් නොව, ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගැනීමට අවශ්‍ය පූර්ණ තාක්ෂණික මඟපෙන්වීම (Technical Support) සැමවිටම අප විසින් නොමිලේ ලබා දීමයි. 🤝
✅ අපගේ විශේෂ සේවාවන්:
🚛 Home Delivery: දිවයින පුරා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
💵 Cash on Delivery (COD): භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම.
🔹 අපගේ විශේෂාංග:
📍 ධාරිතාවය: බිත්තර 50 සිට ඉහළට (50+ Eggs Capacity)
📍 ස්වයංක්‍රීය තාප පාලනය (Automatic Temperature Control)
📍 ඉහළ සාර්ථකත්වයක් සහිත පැටවුන් බිහි කිරීමේ හැකියාව
💰 මිල: රු. 8,850 සිට
වැඩි විස්තර සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න හෝ අමතන්න:
PHNIX Lanka - Beyond the Ordinary 🚀