කොළඹ දිස්ත්‍රික්කය තුල පවතින අපගේ කර්මාන්තශාලා ත්‍රිත්වය සදහා,
▶️ සේවක සැපයුම්කරුවන් මේ දිනවල බදවාගැනීම් සිදු කෙරේ.
📌️ අප සමූහ ආයතනයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සදහා සේවක සැපයුම්කරුවන් බදවාගැනීම් මේ දින වල සිදුවේ.
📌️ කොළඹ දිස්ත්‍රික්කයේ දැනට පවතින කර්මාන්තශාලා සදහා කඩිනමින් සේවකයින් අවශ්‍යව පවතී.
📌️ සේවකයින් අප ආයතනය වෙත ඍජුවම සම්බන්ධ කරගැනීම සිදුවන අතර මෑන් පවර් ආයතන මේ සදහා ඉල්ලුම් කිරීමෙන් වලකින්න.
📌️ අපගේ ආයතනය වෙත පැමිණෙන සේවකයන් සදහා ස්ථිර රැකියාව පැමිණි දිනම ලැබෙන අතර සේවකයින් සදහා ආයතනය මගින් ETF , EPF සමග ස්ථිර වැටුපක් මාසිකව ලබා දේ.
📌️ සේවකයින් සදහා මාසිකව රු.70000ත් 80000ත් අතර මාසික වැටුපක් ලැබෙන අතර ,
📌️ ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ ලබා දේ.
📌️ වයස අවුරුදු 18 ත් 35ත් අතර පිරිමි ලමුන් අප බදවාගැනීම් සිදුකරන අතර , එම සේවකයින් සැපයිය හැකි අය තමන්ගේ ජා.හැදුනුම්පත පහත අංකය වෙත whatsapp මගින් යොමු කරන්න.
වැඩි විස්තර : 070 130 3120