💼 තනතුර : සේවා සහායක (Service Associate)
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම වාසිදායකය.
【~】✪ සේවාදායකයින් සමඟ කටයුතු කිරීමේ හැකියාව තිබීම.
【~】✪ කණ්ඩායම් වැඩ සඳහා සුදුසු පුද්ගලයෙකු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සේවාදායකයින්ට සේවා සහාය සැපයීම.
【~】✪ මුදල් ගනුදෙනු නිවැරදිව සිදු කිරීම.
【~】✪ ගබඩාවේ පිළිවෙල හා පිරිසිදුකම පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0768324635 / 0776460682
📪 ලිපිනය :
ප්රධාන කාර්යාලය - තලවතුගොඩ
📍 වැඩ බිම් ස්ථාන :
තලවතුගොඩ
මාලබේ
පැපිලියාන
වත්තල
මීගමුව
විශේෂ සටහන :
ශ්රී ලංකාවේ විශිෂ්ටතම සුපිරි වෙළඳසැල් ජාලයක් වන SPAR සමඟ එකතු වී, ඔබගේ වෘත්තීය ගමන් මග ආරම්භ කරන්න.
සම්මුඛ පරීක්ෂණ සිඳුදා සිට සිකුරාදා දක්වා තලවතුගොඩ ප්රධාන කාර්යාලයේදී පැවැත්වේ. ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත (CV) සමග පැමිණෙන්න.
වැඩිදුර විස්තර සඳහා ඉහත දුරකථන අංක අමතන්න.