📢 රැකියා අවස්ථාවක්! | Job Vacancy
අපගේ මහනුවර පිහිටි ආපනශාලාව සඳහා කැෂියර්වරයෙක් (Cashier - Male) අවශ්‍ය කර තිබේ.
ඔබ ක්‍රියාශීලී, වගකීම් සහගත සහ පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කළ හැකි අයෙකු නම් මේ අවස්ථාව ඔබටයි!
✅ සුදුසුකම්:
වයස අවුරුදු 18 ත් 35 ත් අතර (පිරිමි අයදුම්කරුවන් පමණි)
මූලික පරිගණක දැනුම (පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ)
මුදල් පරිහරණය පිළිබඳව අවබෝධය සහ විශ්වාසවන්තභාවය
💼 ප්රතිලාභ සහ සේවා තත්ත්වයන්:
මාසික වැටුප: රු. 50,000 - 70,000 අතර (ඔබේ පළපුරුද්ද සහ දක්ෂතාවය මත)
සේවා කාලය: පැය 8 ක සේවා මුර (Shift basis)
නිවාඩු: සතියකට එක් දිනක් නිවාඩු හිමිවේ.
📌 අයදුම් කළ යුතු ආකාරය:
ඔබ මේ සඳහා සුදුසුම් ලබන්නේ නම්, ඔබගේ CV එක පහත WhatsApp අංකයට යොමු කරන්න. නැතහොත් වැඩි විස්තර සඳහා අමතන්න.
📞 දුරකථන අංකය:0770351873