රද්දොලුගම ටවුමට හා බස් නැවතුම්පොළට මිටර් 200යි
මුතුවාඩිය පාරට මිටර් 200යි
සීදුව හංදියට හා දුම්රිය පලට විනාඩි 5 යි
කටුනායක ගුවන් තොටුපොළට හා අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
මීගමුව නගරයට විනාඩි 10න් ලගාවිය හැක
කොටුගොඩ හංදියට විනාඩි 5 යි
ඒකළ නගරයට විනාඩි 10න් ලගාවිය හැක
මිනුවන්ගොඩ නගරයට විනාඩි 15යි
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 15%සිට 40% දක්වා ගෙවිමට හැක .
ඉතිරිය මාස 18ක් පොලි රහිතව ගෙවිමට හැක
තවද පහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න