# තනතුර : කාන්තා ආරක්ෂක නිලධාරීන් (SSO/JSO) – ජා-ඇල (Jaela)
=========================
ජා-ඇල ප්‍රදේශය - ප්රමුඛ කර්මාන්තශාලාවක් , පෞද්ගලික බැංකුව සහ ගබඩා සදහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය වේ
තනතුර : (SSO / JSO)
~ නවාතැන් පහසුකම් , සහන මිලට ආහාර
# ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 75,000 / = සිට ඉහළට