About the role
👮♂️👮♂️ ආරක්ෂක නිළධාරී රැකියා - (SO/ LSO)
📌️ රැකියා ස්ථානය - පානදුර
⏩ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 40 - 45ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා රු 2,200/= ගෙවනු ලැබේ.
💰 මාසිකව රු 70,000 - 90,000 අතර වැටුපක් ගන්න පුලුවන්
✅ ප්රතිලාභ :
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා
0762731870 / 0774791038