💼 තනතුර : ආරක්ෂක නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ ආරක්ෂක අංශයේ විශ්‍රාමික මහත්වරුන්ට ප්‍රමුකත්වය ලබාදේ
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ සමත්
【~】✪ ආරක්ෂක සේවාවන්හි පළපුරුද්ද සහිත
【~】✪ වයස අවුරුදු 40-55 ට අඩු
【~】✪ කාර්යශූර මනා සන්නිවේදන හැකියාවක් සහිත
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
💼 Position: Security Officer
💠 Qualifications:
【~】✪ Priority will be given to retired personnel from the security forces
【~】✪ Passed G.C.E. Ordinary Level
【~】✪ Previous experience in security services
【~】✪ Between 40–55 years of age
【~】✪ Energetic with good communication skills
✅ Benefits:
An attractive salary and many other benefits will be offered.