▶️ අප ආයතනය තුල ආරක්ෂක සේවය සදහා මහතෙකු අවශ්‍යයි.
📌️ වයස අවුරුදු 25ට වැඩි අවුරුදු 50ට අඩු මනා පෞරුෂයකින් හෙබි අයෙක් විය යුතුය.
📌️ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික අය විශේෂ කොට සැලකේ.
📌️ වැඩ කාලය මාසයකට දින 25ක් පමණක් වේ.
📌️ මූලික සේවා මුරයට අමතරව OT කිරීමේ හැකියාව ඇත.
👉 මාසික වැටුප රු. 75000ට වැඩි වේ.
👉 ආහාර , නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
එක් ඇබෑර්තුවක් පමණක් පවතින බැවින් ඔබගේ සේවා සහතික ඇත්නම් ඒවා සමග අයදුම්පත අදම අප වෙත යොමු කරන්න.
⏺️ මෙම දුරකථන අංකයට ඔබගේ අයදුම්පත් whatsapp කෙටි පණිවිඩයක් මගින් 2026 / 02 / 25 වන දිනට පෙර යොමු කරන්න.
070 130 3120