Security Hut ආරක්ෂක මුර කුටිය හෝ තාවකාලික වෙළඳ කුටිය
ඉතාමත් හොඳ තත්වයේ පවතින පාවිච්චි කරනලද
අමානෝ ෂීට් යොදා නිම කරන ලද, ඉදිරිපස සහ වම්පස වීදුරු ජනේල සවි කර ඇත.
ආරක්ෂක මුර කුටියක් ලෙස හෝ තාවකාලික වෙළෙඳ කුටියක් හැටියට මෙය භාවිතා කළ හැක.
ඇතුළු වන දොර අගුලු දමා වැසීමට හැක.
08’ x 05’
දිග අඩි අටක්ද - 08’,
පළල අඩි හතරක්ද - 05’,
උස අඩි හතක්ද - 07’,
විකුණුම් මිල: රුපියල් 70,000. ඔබට මිල සාකච්ඡා කරගත හැක.
ඔබට මෙහි වීඩියෝවක් නැරඹීමට අවශ්‍ය නම් අංකයට Whatsapp කරන්න. (Whatsapp දුරකථන අංකය ලබාගැනීමට Call Seller මත Click කරන්න.)
අඟුලාන දුම්රියපළ පාර, මොරටුව