Special Offer 🤩
💵 Cash on delivery available
🌐 Island wide delivery - 2 to 5 days
Price - Rs. 950
Delivery Charge : Rs. 290/-
ORDER NOW!
දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම .???? පැහැපත් සම වගේම ගොඩක් දෙනා සැලකිලිමත් වන දෙයක් තමයි දෙතොල් කියන්නෙ. ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක් . මේ සදහා බොහෝ හේතූ බලපානවා . අදික හිරු එලියට නිරාවරණය වීම ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම අදික ලෙස කැෆේන් භාවිතය / දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතා බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින් දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම scru lip cream ලැබෙන ප්‍රතිඵල වියළි සහ පැලීම්, දිගු රේඛා සහිත සම සුවපත් කරයි. දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.❤❤❤ මෙය ආලේප කරන්නේ කෙසේද පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් රැගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න. පසුව පිරිසිදුව උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.