ඉතාමත් හොද තත්වයේ තියෙන ස්කූටරයක් මලකඩ පොඩ්ඩක් වත් නෑ මේක හදල තියෙන්නෙ සුදුයකඩ වලින් ඒ හින්ද මලකඩ කන්නෙත් නෑ ලොකු කෙනෙකුට උනත් නැගල පදින්න පුලුවන් ඕන බරක් දාන්න පුලුවන් මහත ගනකමට හදල තියෙන්නෙ සුදු යකඩ ව්ලින් පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා කැමති අය ඉන්වනම් මේ නම්බර් එකට කෝල් කරන්න