*6 සිට 11 ශ්‍රේණි දක්වා සිසු දරු දැරියන්ට විද්‍යාව විෂය නිවසටම පැමිණ ඉගැන්වීම සිදු කරයි.
*තනි හෝ කණ්ඩායම් පන්ති ලෙසට මෙහෙයවයි.
*මුල සිට පිළිවලටයමින් විභාගයට පෙර සියලු විෂය කොටස් ආවරණය කරයි.
*පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කර විභාග සදහා දරුවාව හොදින් සූදානම් කරයි.
ලක්ෂාන් කරුණාරත්න
BSc(Hons) University of Colombo
කොළඹ අවට සිසුන් සදහා විශේෂයි....
වැඩිදුර විස්තර සදහා අමතන්න..