Grade 6-11 විද්‍යාව / සිංහල මාධ්‍යය
තනි හෝ කණ්ඩායම් පන්ති
දුර්වල,ලකුණු අඩු සිසුන් කෙරෙහි විශේෂ අවධානය ,සරල ක්‍රම උපයෝගී කරගනිමින් සිසුන්ට අසීරු විෂය කොටස් ඉගැන්වීම.
සියලුම පාඩම්වලට අදාලව විභාග ඉලක්ක ගත ප්‍රශ්න ආවරණය කරනු ලැබේ
සෑම ඒකකයකම පසුගිය විභාග පුශ්න සාකච්ඡා කරනු ලැබේ.
පසුගිය විභාග පුශ්න හා අනුමාන පුශ්න සාකච්ඡා කර විභාගයට හොඳින් සූදානම් කිරීම
වසර ගණනාවක පළපුරැද්ද සමඟින් විශිෂ්ඨ සමාර්ථය ඔබගේ සිහිනයක් නොව යථාර්තයක් කරගන්න.
සාමාන්‍ය පෙළ විභාගය ජීවිතයට හමුවන එක් තීරණාත්මක විභාගයක්. එමනිසා හරියාකාරයෙන් ඉගෙන ගනිමින් අමාරුයි කියන විද්‍යාව විෂයට A සාමාර්ථයක් ගෙන ඔබේ සිහින සාර්ථක කර ගන්න ඔබත් මා සමග එක්වන්න.
තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසන්න