Need a land with clear title deed, situated on a High Elevation with clear mountainous views, minimum of (FREEHOLD) 80 perches to 1 acre.
The following requirements should be fulfilled.
-close to Hatton Watawala towns.
-A land with a water stream is preferred with access to 3 phase electricity,
-Water board supplied water service or natural spring water.
-The surrounding should be calm and a quiet,
-good residential neighborhood,
-with A7 road access to the property / bordering to a concrete or carpeted road
- must be clear deeds.
Send details and photos via email or WhatsApp.
හැටන් වටවල නගර වලට ආසන්නව (සින්නක්කර) කඳු වැටි පැහැදිලි දර්ශන සහිතව ඉඩමක් අවශ්‍යයි. අවම වශෙයන් පර්චස් 80 හෝ අක්කර 1+පමණ.
සැළකිය යුතුයි:
-පදිංචියට සුදුසු, නිස්කලංක, මනරම් පරිසරයක, උස් (ඉහල) පිහිටිමක් (ඉඩමට යාබදව ගලා යන ජල ධාරාවක් සහිත නම් වඩාත් සුදුසුයි)
-A7 මාර්ගයට යාබදව
-ඉඩමට පිවිසෙන මාර්ගය කාපට්/ කොන්ක්‍රීට් අතුරා තිබීම.
-තෙකලා විදුලි පහසුකම්,
-නළ ජලය හෝ පිරිසිදු උල්පත් ජලය සහිත
-නිරවුල් සින්නක්කර ඔප්පු .
විස්තර සහ ඡායාරූප ඉ-මේල් මගින් හො වට්ස්ඇප් මගින් එවන්න.