තරාදියක් විකිනීමට ඇත.
ඉතාම අනර්ග තත්වයේ පවතී.
මිලදීගෙන වසරක් පමනි.
බැටරිය එක් වරක් චාජ් කිරීමෙන් මසකට වැඩි කාලයක් බාවිතා කල හැක.
අලුත් තරාදියක් ජපානයෙන් ලැබුනු නිසා විකුනනු ලැබේ.
ගැනුම් කරුවන් විමසන්න.