freesat නාලීකා
පෙළගැස්ම වෙනස් කරයි
••••••••••••••••••••••••••••••••••••
freesat හී නාලීකා පෙළගැස්ම වෙනසකට ලක්කර ඇත.ඒ අනුව සම්පූර්ණ නාලීකා සංඛ්‍යාව පිළිවෙලින් 01 සිට 64 දක්වා සකස් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කර තිබූ නාලීකා සියල්ල ඉවත් කර ඇත.ඒ වෙනුවට පරික්ෂණ නාලිකා එක්කර තිබේ.
ඒ අනුව freesat නව නාලීකා පෙළගැස්ම පහත පරිදි වේ.
01-Freesat One
02-Sri Dalada Maligawa
03-Rupavahini
04-Nethra TV
05-ITN
06-Vasanthama TV
07-TNL
08-Sirasa TV
09-Shakthi TV
10-TV 1
11-Swarnavahini
12-tv Derana
13-Ada derana
14-Siyatha TV
15-Star Tamil
16-Hiru TV
17-Supreme TV HD
18-The Buddhist
19-freesat 19
20-Rangiri Sri Lanka
21-Verbum TV
22-Sharaddha TV
23-freesat 23
24-fresat 24
25-MethTV (Unavailable)
26-Darmavahini
27-Athavan TV
28-Monara TV
29-freesat 29
30-freesat 30
31-freesat 31
32-freesat 32
33-freesat 33
34-freesat 34
35-freesat 35
36-freesat 36
37-freesat 37
38-freesat 38
39-freesat 39
40-DP Education
41-NHK HD
42-Al Jazeera HD
43-DW
44-ABC Australia HD
45-Arirang World
46-Zing (Zee News)
47-9XM
48-B4U Movies
49-Chithiram
50-Polimer
51-DD Sports
52-France 24
53-TV 5 Monde
54-Euro News
55-Fashion TV HD
56-CGTN
57-Hitz HD
58-Wion
59-KBS World
60-KBS Korea
61-MKN News
62-freesat 62
63-freesat 63
64-freesat 64