# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Sales Representative (Rep)
මාකොල පිහිටි අලියා සිසිල් බීම බෙදාහැරීමේ ආයතනයක් සඳහා උද්යෝගිමත් හා ක්රියාශීලී අලෙවි නියෝජිතවරුන් ( Sales Representative) බඳවා ගැනේ.
කිරිබත්ගොඩ,කඩවත,මාකොල,දෙල්ගොඩ අවට පදිංචි අය වඩාත් සුදුසුයි.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
>අලෙවි නියෝජිතවරුන්(Rep) සදහා මෝටර් සයිකල් සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්යයි.
> වයස අවුරුදු 18 ට වැඩි වීම
> හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම
> කන්ඩායමක් සමඟ වැඩකිරීමේ හැකියාව
>විකුනුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම විශේෂ වාසියකි
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
💥 අලෙවි නියෝජිතවරුන් සදහා වැටුප 75,000 සිට
💥 මුදල් එකතු කිරීමේ නිලධාරීන් සදහා වැටුප 60,000 සිට
වැඩි විස්තර සදහා අමතන්න....
#📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077-3266918