Sandpiper Dual Suspension Mountain Bike
🚲 Brand: Sandpiper
📏 Wheel Size: 26"
⚙️ Gear System: Shimano SIS 18-Speed (3×6)
🛞 Dual Suspension (Front & Rear)
🛑 Front සහ Rear V-Brakes
🔔 Bell එක සහ Front Light එක සවි කර ඇත.
🦵 Kickstand එක ඇත.
✅ සියලුම Gear සහ Brake ක්‍රියාත්මක වේ.
🎨 සාමාන්‍ය භාවිතයෙන් ඇති සුළු සීරීම් පමණි.
> Sandpiper 26" Dual Suspension Mountain Bike
Shimano SIS 18-Speed Gear System, Front & Rear Suspension, V-Brakes, Front Light සහ Bell සමඟ. හොඳ ධාවන තත්ත්වයේ ඇත. පරීක්ෂා කර බලාගෙන මිලදී ගත හැක.