Samsung washing machine
Full Auto
7kg
අව්රුදු එකහාමාරක් පාවිච්චි කර ඇත.
අව්රුදු තුනහමාරක් company warranty ඇත.
හොදම තත්වයේ පවතී.
සියළුමදේ වැඩ.
රාත්රී 7.00 පසුව සහ ඉරිදා පරික්ෂාකල හැක.
ඇවරිවත්ත,කුස්සල තියන්නේ