සැම්සුන් ස්මාට් ටීවි. මිලදී ගත්තේ අප්‍රේල් 12. විකුනන්නේ වෙන සයිස් එකක් ගන්න ඕන නිසා. සින්හගිරි වොරන්ටි අවුරුදු 3ක් තියනවා. මාකට් ගාන 65ක් වගේ වෙනවා.කැළණියේ තියෙන්නේ ස්ටේෂන් එකට කිට්ටුවෙන් බියගම පාර. අවශ්‍ය අය පමණක් කතාකරන්න නැත්තං කරන්න.
Samsung 32 inch smart tv.
Bought 12th april.
Selling due to upgrade. Not used much.
3 year warranty singhagiri.
call or whatsapp