ගත්ත විදිහටම තියෙනවා. කිසිම සීරිමක්වත් නැ. ගෙම්ස් ගහලා නෑ, කැම්පස් වැඩ වලට ගත්තේ. අරන් මාස 6ක් විතර. සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ. ටැබ් එක එක්ක, S pen එක, බැක්කවර් එක දෙනවා. චාජර් නැ, ඩේටා කේබල් එක විතරයි. පරික්ෂා කරලා ගන්න පුළුවන්.
කිසිම අවුලක් නෑ.
Display size : 10.4 inch
4GB RAM | 128GB ROM
Nano-SIM
Micro SDXC (dedicated slot)
Li-Po 7040 mAh, non-removable
Accelerometer, proximity, gyro (wi-fi model only)
Processor: Exynos 1380
Mint color
Dual Speaker setup