ඉතා හොඳ තත්වයේ පවතින පරිගණක උපාංග කීපයක් විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැති අතර, එකට හෝ වෙන වෙනම ලබා ගත හැක.
ඇතුළත් දේවල්:
Samsung Desktop Casing: ඉතා ශක්තිමත් සහ පිරිසිදු තත්වයේ ඇත.
Power Supply: 200-240VAC සාමාන්‍ය පවර් සප්ලයි එක. ඉතා හොඳින් වැඩ කරයි.
CPU Stock Cooler: ප්‍රොසෙසරය සිසිල් කිරීම සඳහා වන ඔරිජිනල් කූලර් එක.
DVD Writer: ඉතා හොඳ තත්වයේ පවතින ඔරිජිනල් DVD Writer එක.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
Contact Details (සම්බන්ධ කරගැනීමට):
Call:
Whatsapp:
Delivery පහසුකම් දිය හැකිය...