12gb 256gb
normal condition
can give cable
back and front sticker attached
back glass replaced original
NOTE--- after android 14 i didnt got any updates when i check it on shop they said that issue is software bug but can install original update with pc but i didnt take any risk because if any green lines come i cannot use the phone🥲 so it can use normally and no difference
කියවන්න-- ඇන්ඩ්රොයිඩ් 14 එකෙන් පස්සේ කිසිම අප්ඩේට් එකක් ආවේ නෑ phone shop එක්කට ගිහින් චෙක් කරාම එයාලා කිව්වේ software bug වෙලා කියලා වෙනම pc එක්කින් update එක දාගන්න පුලුවන් ඒත් හදිස්සියේ වත් green line ආවොත් මට පාවිච්චි කරන්න අමාරු නිසා මම හදන්න බැලුවේ නෑ ඒත් මෙහෙම්ම පාවිච්චි කරන්න පුලුවන් අවුලක් නම් නෑ ඔක්කොම හොදටම වැඩ
සල්ලි හදිස්සියක් නිසා දෙන්නේ අතට 50/60ක් වගේ එන ෆෝන් වලට මාරු කරන්න පුලුවන්
full cashගන්නවා නම් තව අඩු කරන්න පුලුවන්