"අතට ගත්තම අලුත් Phone එකක් වගේමයි බං. S23 එකක් හොයන එකෙක් නම් මේක miss කරගන්න එපා. Quality එකට ගැළපෙන ගානක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. අසාධාරණ ගණන් නම් කතා කරලා දෙපැත්තේම කාලේ නාස්ති කරගන්න එපා.
🔥 **Samsung S23 (256GB) 🔥
මචං, සුපිරි Phone එකක් හොයන එකෙක් නම් මේක බලපන් බං. 🇦🇺 Australia වලින් ගෙනාපු Original Set එක.
📦 Box එක තියෙනවා. ✅ IMEI Box එකයි Phone එකයි 100% Match. ✅ කිසිම ලෙඩක් නෑ. ✅ කිසිම Repair History එකක් නෑ. ✅ හීරීමක්වත් නෑ. ✅ Battery එක සුපිරියි. ✅ Camera, Display, Speaker, Fingerprint ඔක්කොම 100%.
අතට ගත්තම Condition එකම කතා කරන Phone එකක්. බොරු විස්තර දාන්න ඕන නෑ බං, ඇවිත් බලපන්.
💰 ගාන ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අසාධාරණ ගණන් කියලා දෙන්න නම් අමාරුයි මචං. හොඳ Phone එකක් හොයන කෙනෙක් නම් වටිනාකම තේරෙයි. 🤝
📍 Location: [කඩවත ] 📞 හරි Call එකක් හරි දාන්න.