ඇඩ් එක හොඳින් කියවන්න.
Samsung Galaxy S22 ( International version )
Duel Sim 5G
phone එක හොඳටම තියනවා.
Triple camera ( Ultrawide, Wide, 3x Telephoto ),OIS, EIS
8GB RAM
128GB Storage
Exynos 2200 ( Ray traysing supported ) ගේමින්ග් වලට සුපිරී.
6.1 Inch Dynamic amoled,
Samsung DEX ( මොනිටර් එකකට, ටීවී එකට කනෙක්ට් කරල pc එකක් වගේ යූස් කරන්න පුලුවන් )
One green line එකක් ඇවිල්ල තියෙන්නෙ. ඒක වැඩිවෙන්නෙ නෑ. තව කාලයක් යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ රිප්ලේස් කරන්න පුලුවන්. 12000 ඉදන් තියනවා. OLED එකක් දැම්මොත් ආයෙ ප්රශ්නයක් එන්නෙ නෑ. heavy gaming කරන කෙනෙක්ට හොඳටම වටිනවා. ( DEX නිසා HDMI adapter එකකින් කෙලින්ම ඩිස්ප්ලේ එක ටීවී එකකට හෝ මොනිටර් එකකට ගන්න පුලුවන් නිසා.
Magsafe backcover එකක් ෆ්රී දෙනවා.
call or whatsapp