ඩිස්ප්ලේ එක වැඩ නෑ අනිත් ටික නම් වැඩ. චාජරේට ගහපුවම ඩිස්ප්ලේ එක on වෙනව පේනව. ඩිස්ප්ලේ එක දාල පවිච්චි කරන කෙනෙක්ට හරි phone repair කරන කෙනෙක්ට අතුලේ කෑලි ගන්නවනම් වටිනව.