✅සල්ලි හදිස්සියක් නිසා විකුණන්නෙ , ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ.
✅Phone eke pink line කිහිපයක් තිබේ.. වෙනත් කිසිම ප්රශ්නයක් නෑ.
✅කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
✅සීරීමක්වත් නෑ. Cheese condition..
✅ඔක්කොම original parts තියෙන්නෙ. මොකුත්ම replace කරලා නැත.
✅ඔක්කොම සුපිරියටම වැඩ කරනවා.. Brand new condition තියෙනවා..
✅ගන්න කෙනාට මේ ගාණට පට්ට වටිනවා.. ඉක්මන් කරන්න..
🔹Phone එකත් එක්ක අලුත්ම අලුත් Transparent Back Cover එකත් නොමිලේම ලබා දෙනවා.
▪️ Display : 6.2-inch Quad HD+ Dynamic AMOLED
▪️ Performance : Snapdragon 865
▪️ Storage : 8GB / 128GB
▪️ Cameras : 64Mp, 12Mp, 12Mp, 10Mp
▪️ Battery : 4,000mAh with 25W fast wired charging and 15W wireless charging
▪️ Durability : IP68 water and dust resistance
🔘Phone එක හොදම තත්වයෙන් තියෙනවා. Check කරලා බලලා ගන්න පුලුවන්. මුදල් හදිස්සියක් නිසා විකුණන්නෙ. ඉක්මන් කරන්න.