අරගෙන මාස 8ක් වගේ . කිසිම අවුලක් නැහැ. සල්ලි හදිසියක් නිසා දෙන එක, නැත්තං විකුණන්නේ නැහැ.
Back glass එක යටින් පොඩ්ඩක් ඉරි තුනක් ගිහින් තියෙනවා. අවුලකට තියෙන්නේ ඒක විතරයි. වෙන කිසිම අවුලක් නැහැ.
රු. 35,000 – 42,000 අතර දෙන්නෙ. ඉක්මනට ගන්නවා නම් ගණන පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්.
Screen Protector සහ Back Cover දෙකම දෙනවා
chager - එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා, ඕන නම් දෙන්නම්
📱 Display
• 6.1” Dynamic AMOLED(YES)
• Quad HD+ (1440 × 3040)(YES)
• HDR10+ | Always-On Display(YES)
⚡ Performance
• Exynos 9820 Processor(YES)
• 8GB RAM(YES)
• 128GB Internal Storage(YES)
• microSD support(YES)
📸 Camera Setup
• Triple Rear Camera(YES)
– 12MP (Wide)(YES)
– 12MP (Telephoto)(YES)
– 16MP (Ultra-Wide)(YES)
• 10MP Front Camera(YES)
• 4K Video Recording(YES)
🔋 Battery & Charging
• Fast Charging(YES)
• Wireless Charging(YES)
• Reverse Wireless Charging(YES)
🔐 Security & Extras
• In-Display Fingerprint Sensor(YES)
• Face Unlock(YES)
• IP68 Water(NO) & Dust Resistant(YES)
• Premium Glass Body
🎧 Audio
• AKG Tuned Speakers
• Dolby Atmos Support
• 3.5mm Headphone Jack ✅